නයිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා ට සුබපතමු..!

0
125

ප‍්‍රංශයේදී  නයිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ භාෂා චිත‍්‍රපට අංශය යටතේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු මහත්මිය සමත් වූවාය.

විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘පාංශු’ චිත‍්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිව ඇත.

එම චිත‍්‍රපටයෙහි නීටා ප‍්‍රනාන්දු මහත්මිය නිරූපණය කරන ලද්දේ ‘බබා නෝනා’ නම් රෙදි සෝදන කාන්තාවකගේ චරිතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here