දකුණේ ආණ්ඩුකාරයා කුණු සොයමින් බයිසිකල් පදී…

0
429

අධිකරණ තීන්දුවක් හේතුවෙන් මාතර මහ නගර සභා සීමාව තුල කසල ඉවත් කිරීමේ දී මතුව ඇති ගැටළුව පිළිබද සොයා බැලීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අද (16) මාතර නගරයේ සංචාරය කළේය.

පසු ගිය 14වනදා පුරා කසල ඉවත් නොකිරීම නිසා ගොඩ ගැසී ඇති කසල ඉවත් කිරීම මේ වන විට ඇරඹී ඇත.

ගාල්ලේ සිට මාතර නගරය දක්වා සිය පාපැදියෙන් පැමිණි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මාතර නගරයේ වීදි පුරා සංචාරය කරනු ලැබූවේ දී සිය පාපැදියෙනි.

මෙම ගමන්මග ට දකුණු පළාත් කොමසාරිස් ‍සේනක පල්ලියගුරුගේ ද එක් වී සිටියේ ය. ඔහු මෙමතනතුර හෙබවීමට ප්‍රථමයෙන් මාතර මහා නගර සභාවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ ය.

Image may contain: one or more people, shoes, outdoor and food

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 4 people, people standing, people walking, shoes and outdoor

Image may contain: one or more people, bicycle and outdoor

Image may contain: 2 people, people smiling, tree, bicycle and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here