රිෂාඩ්-සාලි-හිස්බුල්ලා-මුජිබර් අත්අඩංගුවට ගනු ! : ජානිපෙ උද්ඝෝෂණ කළුතරින් ඇරඹෙයි…

0
94
පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් – සාලි – හිස්බුල්ලා – මුජිබර් 
අත්අඩංගුවට ගනු! : ජානිපෙ උද්ඝෝෂණ මාලාව කළුතරින් ඇරඹෙයි!.

‘පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් – සාලි – හිස්බුල්ලා – මුජිබර් අත්අඩංගුවට ගනු!’

යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී පැවැත්විණි.

ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒ උද්ඝෝෂණය පැවැති අතර, ඊට පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු ජානිපෙ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

https://www.facebook.com/nidahasperamuna/videos/681605702278346/

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here