ජනාධිපති සිරිසේනගේ නිල ෆේස්බුක් පිටුවේ ගරාජ් මල්ලියෙක් වාහන වෙන්දෙසියේ…

0
469

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් ගිනුම පරිපාලනය කරන බවට සැලකෙන පුද්ගලයා ඊයේ දිනයේ එයින් සජීවීව පැමිණ යම් ඉදිරිපත් කිරීමක් කර තිබේ.

සමීර ඒකනායක යයි විශ්වාස කරන මෙම පුද්ගලයා මහරාජා මාධ්‍ය ජාලයට අයත් සිරස රූපවාහිනියේ ඔටෝවිෂන් නම් වැඩසටහනක් ද කරගෙන යන්නෙකු වන අතර මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිනුමෙන් ඊයේ රාත්‍රියේ එම වැඩසටහනට අදාළ ප්‍රචාරයක් සිදු කර තිබේ.

Emedia සංස්කාරක සටහන : Update

සිය ගණනක් පරිශීලකයින් මෙය නරඹමින් සිට ඇති අතර, ඇතැමෙක් “කෝ සිරිසේනයා” යනුවෙන් ප්‍රශ්නකරමින් සිටිය ද සමීර නැමැත්තා ඒ කිසිවක් ගණන් නොගෙන දීර්ඝ වේලාවක් එය විකාශය කර ඇත.

# Source –Ajith Parakum

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here