හලාවත පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ 4ට අවසන්…

0
197

හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවු බවයි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට (13) අලුයම 4ට අවසන් වන බව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here