ජනපති පුතාගේ විවාහයේ ආරක්ෂාව නිසා කොළඹ ට්‍රැෆික්…

0
349

ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

ඒ වෙනුවෙන් විශාල ආරක්ෂක රැකවල් යොදා තිබුණ අතර ජල ප්‍රහාර රථ පවා ගෙන්වා තිබුණි.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here