ප්‍රහාරවලින් මියගිය ගණන 321 දක්වා ඉහළට…

0
74

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

මේ අතර, විදේශිකයින් 38 දෙනෙකු ද මිය ගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අමාත්‍යවරයා
මේ බව කියා සිටියේය.

මේ වන විට රෝහල්වල 375 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව ද අමාත්‍යරවයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here