රනිල් වික්‍රමසිංහත් මෙදා අවුරුද්දට ලිප් බැඳ කිරි උතුරවයි…

0
132

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරින්දෑවන මෛත්‍රී වික්‍රමසිංහ දෙපල විසින් මෙවර උදාවූ අලුත් අවුරුද්දේ චාරිත්‍ර අනුගමනය කරමින් නුවරඑළියේ සිය නවාතැනේ ලිප් බැඳ කිරි උතුරවන සේයාරූ සමාජජාලා වෙත නිකුත් කර තිබේ.

ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඔහුගේ නාමය යටතේ බව කියමින් අවුරුදු නැකැත් සීට්ටුව ද ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන්නට සලස්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here