ජේසුගේ ලිංගිකත්වය හා ඉසුර අත්අඩංගුවට නොගැනීම….

0
90

ඉස්ලාම් ආගම හෝ මහමුද්තුමන්ගේ නමවත් කියා කලා නිර්මාණයක් සිදු කල හොත් කණ පලා ගන්නට සිදුවනු ඇති බවත් මරදාන පැත්තට ගියහොත් ගුටිත් කන්නට වන බව එජාප රත්මලාන ආසන සංවිධායක වූ උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

‘පට්ටම ලිබරල් විදියට කරන්න පුළුවන් ජේසුත් එක්ක. ජේසුත් එක්ක හැ*** ජේසුගේ ලිං*** ජේසුගේ සමරිසි සම්බන්දතා, ජේසුගේ ලවු.. ජේසුත් එක්ක ඒක ඔට්ටුයි. හැබැයි මහමුද් තුමාට ඒව බෑ’

යයිද ඔහු සදහන් කළේ කොළඹදී පැවති උත්සවයක අදහස් පල කරමිනි.

ජේසුත් එක්ක ගන්න ආතල් නබිතුමා එක්ක ගන්න බෑ

ජේසුත් එක්ක ගන්න ආතල් නබිතුමා එක්ක ගන්න බෑ

Posted by Newshub.lk on Thursday, April 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here