මහාපරිමාණ කොකේන් ජාවාරම්කරුවෙක් තවමත් පාර්ලිමේන්තුවේ…

0
147

මහා පරිමාණ ලෙස කොකේන් ජාවාරමේ යෙදෙන එක් අයෙක් දැනටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද යළිත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය. අද දිනයේ සංකේතාත්මකව කොකේන් විනාශ කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම කොකේන් ජාවාරම්කාර මන්ත්‍රීවරයා විටෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් බේරාගත් බවයි.

කොකෙන් විනාශ කරන තැනට රන්ජන් යයි

Posted by Ranjan Ramanayake on Monday, April 1, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here