සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගර ගත කරයි…

0
161

වාද්‍ය හා ගායන ශිල්පී ජනනාත් වරකාගොඩ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ කිරිල්ලවල ප්‍රදේශයේදී ඔහු පැදවූ මෝටර් රථයට හැප්පි කාන්තාවක් මරණයට පත්වීමෙනි.

මෙලසෙ මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ ම පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය.

ජයනාත් විජේරත්න වරකාගොඩ  හෙවත් කෝරළේ මහත්තයාගේ පුත්‍රයා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here