ජනාධිපතිවරණය දිනන හැටි දයාසිරි පැහැදිලි කරයි…

0
356

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනිමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

හම්බන්තොට අගුණකොළපැලැස්සේ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෛත්‍රී-මහින්ද එකමුතුවකින් තොරව ප්‍රබල බලවේගයක් ගොඩනැගිය නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here