Free Wi-Fi කතා බතා – ඡන්දෙ කාලෙ කියන කතා – ඒවා ගැන හිතා මතා – හිනා නොවෙන් මගේ ලතා…

0
96

අන්තර්ජාල පිවිසෙන්නන්ට දත්ත සඳහා පනවා ඇති බදු වැඩි බව, තමන් පිළිගන්නේ යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා පවසයි.

පසුගිය මැතිවරණයේ දී පොරොන්දු වුව ද, නොමිලයේ වයි-ෆයි (Free Wi-Fi) ලබා දීමට ද හැකියාවක් නැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සාකච්ඡාවකට එක්වෙමිනි.

#

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here