රිෂාඩ් ඇමතිකම යළි ගන්න හැටි කියයි…

0
71

පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසයි.

රට තුළ සහජීවනය ඇති කිරීමේ අරමුණින් තමා ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වු බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රිෂාද් බදියුදීන් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here