වයඹට හා ගම්පහට අද රාත්‍රී 7 සිට යළිත් ඇඳිරි නීතිය…

0
26

වයඹ පළාතට හා ගම්පහ දිස්ත්‍රික්කයට අද පස්වරු 7 සිට නැවත පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මෙය පසුදින අළුයම 4 දක්වා පැනවෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here