ඇඳිරිනීතිය තිබියදී ම ඇතැම් ප්‍රහාර එල්ල වූවා : සුමන්දිරන්

0
153

පසුගිය දින කිහිපයේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය පැහැදි කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසන්නේ ඇතැම් ප්‍රහාර ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවන්වලදී පවා සිදුව ඇති බවයි.

එසේම ආරක්ෂක අංශ ඒවා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් ඔහු චෝදනා කරයි.

මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවෙත පවසන බවත් ඔහු ප්‍රකාශ කරයි.

#S

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here