පාකිස්තාන ප්‍රහාරක ගුවන්නියමු අභිනන්දන් නිදහස් කිරීමට සූදානම්…

0
163

පාකිස්තාන හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන්නියමු අහිනන්දන් නිදහස් කිරීමට සූදනම් බව පකිස්තාන අගමැති ඉස්රාන් ඛාන් පවසයි.

හෙට දිනයේ ඔහු නිදහස් කිරීමට අදහස් කර සිටින බව පකිස්තාන අගමැතිවරයා එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

තමන් ඉන්දීය අගමැනි නරේන්ද්‍ර මෝදි දුරකතනයෙන් ඇමතීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව පැවසූ ඉම්රාන් ඛාන් කෙසේ වෙතත් මෙම ක‍්‍රියාවලයේ ආරම්භයක් ලෙස ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව ද සඳහන් කළේ ය.

තම ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව විසින් පකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here