අද තවත් අලුත් අගමැතිවරයෙක් දිවුරනවා..?

0
95

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් අද දිනයේදී ම තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කරයි.

අරලියගහ මන්දරියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මේ බව කියා සිටියේය.

ජොන් සෙනෙවිරත්න, ජනක බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම යන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් කෙනෙකු එසේ පත් කිරීමේ සූදානමක් ඇති බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here