මහින්ද තීන්දුවක් ගැනීමට යයි : අද රාත්‍රියේ ඒ ගැන පහදයි

0
291

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳව තීන්දුවක් ගෙන ඇති බවත්, ඒ පිළීබඳව අද (2018 දෙසැම්බර් 02) රාත්‍රියේ දී ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩි විස්තර බලාපොරොත්තුවන්න….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here