සක්විති රණසිංහ යළි වැඩ අරඹයි…

0
494

වරද ගණනාවක් කළ බවට චෝදනා ලැබ සිටින හා තවත් වරදකට සිර දඩුවම් ලැබූ පසුව ඇප මත නිදහස් වූ සක්විති රණසිංහ මහතා යළි තමාගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන් සමාජගතකිරීමට සූදානමින් සිටින බව පසුගියදා ප්‍රකාශ විණි. එය යථාවක් කරමින් ඔහු ගම්පහ ප්‍රදේශයෙන් යළි තම ඉංග්‍රීසි භාෂා පන්ති ආරම්භකිරීමට දැන් සැලසුම් කර තිබේ.

ඒ අනුව, ඔහු ගම්පහ ජාඇල පාරේ, මොන්ටානා නම් සුප්‍රකට දේශන ශාලා පරිශ්‍රයේ සිට යළි පන්ති ආරම්භ කරන බව දැනටමත් ප්‍රසිද්ධකර තිබේ.

මේ සම්බන්ධයෙන් මුහුණුපොත සමාජජාලයේ සරන Thushara Jayasooriya විසින් ඉදිරිපත් කළ අදහසකි මේ…

මිනිහෙක් වැටිල හොරවැඩ කරල දඬුවම් විඳල ආයෙ නැගිටින්න හදන්නෙ සාධාරණ ක්‍රමයකටනම්,,ඒ අවස්ථාව දෙනව මගෙ හෘදසාක්ෂියත්..
ගොඩක් උං ජනතාවගෙන් හොරාකාල
😠 මහබැංකුව කඩපු අගමැතියෙක් ඉන්න රටක,
😠මුදල් ඇමතිගෙ ගෙදර කුලියත් හොරු ගෙවල දාපු රටක,
😠 තමුන්ගෙ මාලිගාවල් විතරක් නොවෙයි සොහොන් පවා හදෝගෙන පොරවල් වගේ ඉන්න රටක සක්විති පාවෙච්චිකරන්නෙ තමුන්ගෙ දැනුම.. මට ශුවර් සක්විති ඔය නයතුරුස් ටිකත් ගෙවාවි….හැබැයි මහ විශ්වාසයක් තියන්නෙ නෑ පුද්ගලය ගැන.. සල්ලි උතුරද්දි මිනිස්සු පිස්සො වෙනව…..
Good luck…

මිනිහෙක් වැටිල හොරවැඩ කරල දඬුවම් විඳල ආයෙ නැගිටින්න හදන්නෙ සාධාරණ ක්‍රමයකටනම්,,ඒ අවස්ථාව දෙනව මගෙ හෘදසාක්ෂියත්.. …

Posted by Thushara Jayasooriya on Thursday, June 27, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here