මාඳුළුවාවේ සෝභිත හිමි නමින් පිළිරුවක් විවෘත කරයි…

0
81

පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.

මහා සංඝරත්නය, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here