සහරාන්ගේ සන්නිවේදන ප‍්‍රධානියා සිරියාවේදී දැලේ…

0
79

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම මෙහෙය වූ තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සන්නිවේදන ප‍්‍රධානියා යැයි හඳුන්වන අරුස් මොහමඞ් නමැත්තා සිරියාවේදී ඇමරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ බව ඇමරිකානු බලධාරින් මෙරටට දන්වා තිබේ. අරුස් සහ සහරාන් අතර සිරියාවේ සිට ශී‍්‍ර ලංකාව වෙත තොරතුරු හුවමාරු වී ඇතැයි වාර්තා වේ. මෙයට පෙර සහරාන්ගේ දකුණු අත යැයි හඳුන්වන සිද්දික් නමැත්තා ත‍්‍රස්ත මර්දන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

# S

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here