මන්නාරම සමූහ මිනීවලේ අස්ථිවල කාබන් වාර්තාව නිකුත් වෙයි
කාබන් පරීක්ෂණ සඳහා ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු මන්නාරම සමූහ මිනිීවලෙන් හමු වු අස්ථි සාම්පලවල වාර්තාව අද(16) අලුයම ලැබුණු බව මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන්...
රනිල් අරූන් හමුවෙයි…
අගමැති රනිල් වික්‍රමසිංහ උතුරේ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස මේ දිනවල වැඩි කතා බහට ලක්ව සිටින අරූන් මෛත්රීයන් හමු වී තිබෙන සේයාරුවක් සංසරණය වෙමින් පවතී.
මේ එයයි...
මැල්වත්තේ වෙඩිතැබීම හා ඩුබායි පොලීසිය අතර සමීප සම්බන්ධයක් හෙළිවෙයි…
ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රි 9 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල...
පළාත් සභා මැතිවරණය මැයි 31ට පෙර : පක්ෂ නායක රැස්වීමේ දී තීන්දු කිරීමට යයි..?
සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට්...
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ උත්සාහය තීවුරවෙලා…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව...
මංගල සූත්‍රය අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළට…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින්...
රටේ ආර්ථිකය අනතුරේ : සෘණවීමේ බියක් ද ඇත…
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අනතුරුදායක තත්ත්වයක පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැසීය. මේ වනවිට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3ත් 4ත් බවත් එය...
පොහොට්ටුවේ නොවන කෙනෙක් ජනාධිපතිකරන්න පොහොට්ටුවේ සාමාජිකයින් සූදානම් නැත…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට...
ගෝඨාගේ ඉල්ලීමක් ත්‍රි පුද්ගල අධිකරණය ප්‍රතික්ෂේප කරයි…
ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(11) ප්‍රතික්ෂේප...
මන්නාරම සමූහ මිනී වලේ වාර්තාව ළග ළග එයි…
මන්නාරම සමූහ මිනී වලේ කැණීම් කටයුතු අද (11) 142වන දිනට ආරම්භ වුණි.
මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව ලබන බ්‍රහස්පතින්දා ලැබෙනු ඇතැයි විශේෂඥ...