Saturday, August 17, 2019

2020ට අතුරු සම්මත ගිණුමක් : අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල්...

UNP අපේක්ෂකයා වීම ට සරත් ෆොන්සේකා සූදානමින්…

එළැඹෙන් ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකඟ වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත්...

දැං පොහොට්ටුවත් එක්ක කතා කරලා වැඩක් නෑ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක්...

ගෝඨාභය රාජපක්ෂ අනාගත නායකයා ලෙස නම් කරයි…

ගෝඨාභය රාජපක්ෂ අනාගත නායකයා ලෙස නම් කරයි...

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට….

මහින්ද රජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට....

ශ්‍රී ලංකා පොලීසියට කුරාණය ඉගැන්වීම ආරම්භ කරයි…

ශ්‍රී ලංකාව පුරා ඇති පොලිස් ස්ථාන 495ක සිටින පොලිස් නිලධාරීන් ට, ඉදිරි දිනවලදී කුරාණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගීවීම ට සිදුවනු ඇත.  මුස්ලිම් ජාතිකයින්ගේ...

කටුවාපිටිය සන්සුන් : කාදිනල් හිමිගෙන් විශේෂ සාකච්ඡාවක්…

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද(06) අලුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ උණුසුම්...

සරත් ෆොන්සේකාට කැබිනට් ඇමති පදවියක් හා ආරක්ෂක නියෝජ්‍ය ඇමති බලතල…

ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ට කැබිනට් ඇමති ධුරයක් හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙක්ට පවරන බලතල සහිත තනතුරක් මෑත දිනයක දී යෝජනා වූ බව...

ශ්‍රී ලංකාවේ භූමිය ට තව කොටසක් එකතුවන ගැසට්ටුව නිකුත්වෙයි…

මහින්ද රාජපක්ෂ පාලනකාලයේ සිට ආන්දෝලනාත්මක මාතෘකා රැසක් නිර්මාණය කරමින් ගොඩනැගුණු, කොළඹ වරාය නගරයට අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසට ප්‍රකාශයට පත් කෙරෙන ගැසට්...

සහරාන්ගේ අනුරාධපුර සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගනී…

පාස්කු දින බෝම්බ පිපිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන JMI සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය...

Latest article

කොළඹ-යාපනය සැප බස් රැසක් දේශපාලන හයියෙන් බලපත් රහිතව ගමනාගමනයේ…

දිනපතා ඔරලෝසුවේ රාත්‍රී හත හමාර, අට කණිසම වැදෙන විට ලංකාවේ හතර දිග් භාගයේ නගර දෙකක් ඉතා කාර්ය බහුල වෙයි. ඒ යාපනය සහ කොළඹ වැල්ලවත්තයි....

‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි…

ලක් දිව සාසන ඉති­හා­සයේ නව පරි­ච්ඡේ­ද­ය­කට මුල­පු­ර­මින් අම­ර­පුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය ‘ශ්‍රී ලංකා අම­ර­පුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ නමින් සම්මු­ති­ය­කට එළ­ඹීම...

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි. එම ආයතනයේ තාරකා...